ඉදිරිපත් කළ යුතු ලියකියවිලි :
1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත
2. අනුමත සංවර්ධන සැලැස්මේ මුල් පිටපත
3. නිකුත් කරන ලද සංවර්ධන බලපත්‍රයේ පිටපත.
4. දෙපැත්තෙන්ම සහතික කර ඇති අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
5. අයදුම්කරු ඉඩමේ අයිතිකරු නොවන විට, ඉඩමේ හිමිකරුගෙන් කැමැත්ත ලිපියක්
පෙරටු කාර්යාල නිලධාරි - 0812 47 2028
කාර්මික නිලධාරී - 0812 47 2028
විෂය භාර නිලධාරි - 0812 47 2028
1. අයදුම්පත් ගාස්තු
වාණිජ - රු. 3,000.00 / ගෘහස්ථ - රු. 1,500.00